ගිනි පෙට්ටි

රටවල් 53ක ගිනි පෙට්ටි එකතු කර ගෙන සිටින යාපනයේ ගිනි පෙට්ටි ලෝලියා – එන්. යෝගලනාදන්

ඓතිහාසික සාක්ෂි ලෙස මුද්දර එකතු කිරීම, රට රටවල්වල කාසි එකතු කිරීම මෙන්ම ඇතැමුන් ලේන්සු වර්ග එකතු කිරීමද දන්නා කරුණකි. නමුත්...