ගැටුම් සහ රැඳවියන් පලායාමේ සිදුවීම

කන්දකාඩු සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කමිටුයේ වාර්තාව ඇමති අතට

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යසථානයේ පසුගිය සමයේ දිගින් දිගටම ඇතිවූ ගැටුම් සහ රැඳවියන් පලායාමේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ...