ගාසා තීරය

ප්‍රාණ ඇප­ක­රු­වන් බේරාදෙන ගාසා වැසි­යන්ට ඩොලර් මිලි­යන 5ක්

හමාස් සංවි­ධා­නය විසින් පැහැ­ර­ගෙන ගොස් රඳවා තබා සිටින ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කර ගැනී­මට සහාය වන ගාසා තීරයේ සිවිල් වැසි­යන්ට මුදල්...

ගාසා තීරයේ යුධ ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වු 70%ක් කාන්තාවන් සහ ළමුන් – UN

ගාසා තීරයේ යුධ ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පුද්ගලයින්ගෙන් සියයට 70ක් කාන්තාවන් සහ ළමුන් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. 2023 නොවැම්බර් මාසයේ...

ගාසා තීරයේ පැය 48ක් තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් දරුවන් 50ක් ජීවිතක්ෂයට

ගත වූ පැය 48 තුළ ගාසා තීරයේ දරුවන් 50 දෙනෙක් ඝාතනයට පත්වි තිබේ. ජබාලියා ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් එම...