ගාසා ආරක්ෂිත කලාපය

ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 70ක් ඝාතනයට පත් වී 200කට වැඩි පිරිසකට තුවාල

ඊශ්‍රායලය විසින් පසුගිය සඳුදා (22) දිනයේ නැවතත් ගාසා ‘ආරක්ෂිත කලාපයට’ ගුවන් ප්‍රහාර එල්ල කරන ලදී. මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් 70...