ගාලු මුවදොර විරෝධතා

ගාලු මුවදොර විරෝධතා භුමියේ රැඳී සිටින සියලුම පුද්ගලයන් වෙත පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

ගාලු මුවදොර විරෝධතා භුමියේ සහ ඊට ආසන්න ප්‍රදේශවල නීතියට පටහැනිව රැඳී සිටින සියලුම පුද්ගලයන් වෙත පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා....