ගාල්ල හිනිදුම

(VIDEO)මනූෂගේ උද්ඝෝෂණයේ ඔත්තු බලන්නට එවූ බුද්ධි අංශ නිලධාරියාට හූ හඬ සංග්‍රහයක්

තේ වගාව සඳහා පොහොර ඉල්ලමින් ගාල්ල හිනිදුම ප්‍රදේශයේ ඊයේ (22) පැවැත්වුණු උද්ඝෝෂණයකට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා...