කොළඹ වරායේ බහාලුම් නිදහස් කිරීම

වරාය බහාලුම් ඉක්මනින් නිදහස් කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීමට කමිටුවක්

කොළඹ වරායේ බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීමේ කාර්යය සඳහා සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව...