කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

එස්.එම්. චන්ද්‍රසේනට එරෙහි බඩඉරිඟු නඩුව යළි කැඳවීමට නියෝග

ගොවීන්ට සහන මිලට දීමට ගෙනා බීජ බඩඉරිඟු තොගයක් අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 25ක පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට ලක්ව සිටින හිටපු...