කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය

ශ්‍රී ලංකාවේ තේ, මිල අධිකම තේ ලෙස ගිනස් ලෝක වාර්තාවට

ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය එක්ව සංවිධානය කළ ‘සිලෝන් විශේෂ වතු තේ’ වාර්ෂික පුණ්‍යාධාර වෙන්දේසිය(Charity Auction)...