කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ 06 දෙනෙකු ද

කාදිනල් හිමි පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සමග වතිකානයට යයි

පාප් වහන්සේගේ විශේෂ ආරාධනය අනුව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු 56 දෙනෙකුගෙන් යුතු පිරිසක්  (22දා) උදෑසන  ගුවන් යානා දෙකකින්...