කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා

( VIDEO) පාස්කු ප්‍රහාරය ගැන මම කියපු වීඩියෝවට කමෙන්ට් දාපු අය CIDයට ගෙන්නලා ප්‍රශ්න කරනවා! – සිරිල් ගාමිණී පියතුමා

අප ජීවත් වෙමින් සිටින්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සම්පූර්ණයෙන්ම අහිමි කෙරෙමින් පවතින සමාජයක බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල්...