කොවීඩ් එන්නත

‘‘කොරෝනා එන්නත් නොදුන්නොත් බස් දුවන්නේ නෑ‘‘ – ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය

සියලුම පෞද්ගලික බස් රථ සේවකයන් සඳහා මේ සතිය තුළ කොවීඩ් එන්නත ලබාදීමට රජය කටයුතු නොකළහොත් බස් රථ ධාවනයෙන් ඉවත් වීමට...