අපේ රටේ රෝගීන් 2000න් මරණ 21ක් වාර්තා වෙලා තියෙනවා, කියන්නේ අනිත් රටවල මරණ අනුපාතයට සමානයි – මහාචාර්ය නීලිකා මලවිගේ
සිය පර්යේෂණය වැරදි මතවාද ඉදිරිපත් කිරීම සඳහා භාවිත නොකරන ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ...