කොරෝනා මර්දනය පිළිබඳ සායනික කමිටුව

“අනාග‍තයේදී සිදුවිය හැකි ව්‍යසනයට වගකියන්න බෑ” – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොරෝනා මර්දනය කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

කොරෝනා මර්දනය පිළිබඳ සායනික කමිටු සාමාජිකත්වයෙන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඉල්ලා අස් වී තිබෙනවා. ඔහු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට...