කොමිෂන් වාර්තාව

”ආණ්ඩුවට වුණේ ගලේ පැහැරූ බළලාට වූ දේ” – අනුර කුමාර දිසානායක

පාස්කු ජනාධිපති කොමිෂන් වාර්තාව ප්‍රසිද්ධ කිරීමෙන් පසු ආණ්ඩුවට 'ගලේ පැහැරූ බළලාට වූ දෙය' සිදුව ඇතැයි ජවිපෙ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු...