කොන්දොස්තරවරුන්

ලංගමට අලුතින් බඳවා ගැනීම කඩිනමින්

රියැදුරන් 800 දෙනෙකු හා කොන්දොස්තරවරුන් 275 දෙනෙකු අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන ඇතැයි, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි සභාපති ලලිත්...