කෘෂිකාර්මික සහයෝගීතාව

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර අවබෝධතා ගිවිසුමට අනුමැතිය

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණු තාක්ෂණික ක්‍රමවේද භාවිත කරන තුර්කි ජනරජය සමඟ අන්‍යෝන්‍ය සහයෝගීතාවය ඇති කර ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සංවර්ධනය...