කුලියාපිටිය

ඉන්දීය ජාතිකයෙක් කුලියාපිටිය බුදුපිළිම කිහිපයක සිරස කඩා දමලා

කුලියාපිටිය රත්මලේවත්ත ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ වන්දනාවට පාත්‍ර වන නුගබෝධිය අසල බුදුපිළිම කිහිපයක සිරස කඩා දමා ඇතැයි ගම්වාසීන් (18)දින කළ දැනුම්දීම...