කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍ය සාපි සහබ්ඩීන්

වෛද්‍ය සාපිට හිමි විය යුතුව සියලුම වැටුප් සහ දීමනා ලබාදෙයි

ගැබිනි මව්වරු වඳ භාවයට පත් කළැයි චෝදනා මත සේවයෙන් අනිවාර්ය නිවාඩු යවා සිටි කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍ය සාපි...