කීල්ස් බිහිකල දිරිය මිනිසා

ඒ කාලේ අපිට සල්ලි නැති නිසා අයියයි මමයි එකම ඇඳුම එකම දවසේ වෙඩින් එකට ඇන්දා – කීල්ස් බිහිකල දිරිය මිනිසාගේ කතාව

පුංචි කාලෙ අපි හිටියෙ කොල්ලුපිටියෙ 25 වැනි ලේන් එකේ පොඩි කුලී ගේක. අපේ ගෙවල් පිටිපස්සට වෙන්න, ඔක්කොම තිබුණෙ මුඩුක්කු ගෙවල්....