කිරි ගවයන්

බැසිල්ගේ ව්‍යාපෘතිය යටතේ පිටරටින් ගෙන්වූ කිරි ගවයන් 3600ක් අකාලයේ මිය ගිහින්

බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන ඇමති ලෙස සිටියදී දියත් කරන ලද කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය මගින් ගෙන්වන ලද සතුන් 3635ක්...