ශ්‍රී ලංකා අධ්‍යාපන සභාව පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය: ගුරු, විදුහල්පති ඇතුළු ක්ෂේත්‍රයේ සියලු දෙනාට ලියාපදිංචියක් සහ බලපත්‍ර ක්‍රමයක්
ගුරු, ගුරු උපදේශක, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ සහ අධ්‍යාපන පරිපාලන ඇතුළු සාමාන්‍ය අධ්‍යාපනයේ සියලු වෘත්තීය කාණ්ඩ සඳහා ප්‍රමිතීකරණය, ලියාපදිංචිය, බලපත්‍රකරණය සහ...
