ක්ෂණික දුරකතන අංකයක්

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් වෙනුවෙන් ක්ෂණික දුරකතන අංකයක්

මත්ද්‍රව්‍ය සඳහා අබ්බැහි වූවන් ඉන් මුදාගැනීමේ අරමුණින් ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර ගැනීමට හා පුනරුත්ථාපනය වීමට මඟපෙන්වීමට දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක 1927...