ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව

අහිමි වූ බදු ආදායම් අය කරගන්න ක්‍රම සහ විධි පිළිබද කාරක සභාවෙන් උපදෙස්

සීනි සහ තිරිඟු පිටි ආනයන සීමා සහ බදු සංශෝධන හේතුවෙන් සමාගම් අසීමිත ලාභ ලැබීම සහ රටට බදු මුදල් අහිමිවීම පිළිබද...