‘කළු­ගල කෙතල’ ශාකය

‘කළු­ගල කෙතල’ ශාකය ලෝක උරු­ම­යන් අත­රට

වයඹ විශ්ව­වි­ද්‍යා­ලයේ මහා­චාර්ය ඉන්ද්‍ර­ඛීල මාදොල මහතා ඇතුළු පරි­ස­ර­වේ­දීන් පිරි­සක් සිදු කළ පර්යේ­ෂ­ණ­ය­කින් අන­තු­රුව සොයා­ගත් ලෝකයේ එකම “කළු­ගල කෙතල”(Lagenandra Kalugalensis) ශාකය...