කළකිරීම

ආණ්ඩුවේ ඇමතිවරයෙකු වන මමද පසුවන්නේ දැඩි කළකිරීමෙන් – ඩලස් අලහප්පෙරුම

සාමාන්‍ය ජනතාව පමණක් නොව ආණ්ඩුවේ ඇමතිවරයෙකු වන තමාද පසුවන්නේ දැඩි කළකිරීමෙන් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම දෙවුන්දර ආසනයේ පොදුජන පෙරමුණු...