කම්කරු නායකයින්

“ශ්‍රමයට අභිමන් – ජනතා බුහුමන් 2021” උපහාර උළෙල – කම්කරු නායකයින් ඇගයීමට

කම්කරු නායකයින් ඇගයීමේ “ශ්‍රමයට අභිමන් - ජනතා බුහුමන් 2021” උපහාර උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී (15) පැවැත්විණි....