කනක හේරත්

‘බැසිල් වහාම පාර්ලිමේන්තුවට පැමිණ ආර්ථික වර්ධනයට දායකත්වය සැපයිය යුතුයි’ – කනක හේරත්

පොහොට්ටුවේ නිර්මාතෘවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා වහාම පාර්ලිමේන්තුවට පැමිණ රටේ ආර්ථිකය වර්ධනය කිරීම සදහා සිය දායකත්වය සැපයිය යුතු බව රාජ්‍ය...