කතරගම සතොස අලෙවිසැල

සතොසට ගොඩවුනු බන්දුලට කාන්තාවකගෙන් ප්‍රහාරයක් – බන්දුල වහාම මාරුවෙයි

කතරගම සතොස අලෙවිසැල වෙත (30)වන දින පෙරවරුවේ ගිය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට එහි පැමිණ සිටි කාන්තාවක් ඉතාම තදින් දෝෂාරෝපණය කර...