කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය

යුක්තිය මෙහෙයුමෙන් ඇල්ලූ වාහන ගැන නියෝගයක්

යුක්තිය මෙහෙයුම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ තබා ඇති රුපියල් කෝටි දහයක පමණ වටිනාකමකින් යුත් රථ වාහන එහි ලියාපදිංචි අයිතිකරු...