කඩදාසි

විදුලි බිල නිසා ෆොටෝ කොපියක මිලත් රුපියල් 5කින් ඉහල දමයි – සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය

විදුලිබිල, කඩදාසි හා යන්ත්‍ර අලුත් වැඩියා වියදම ආදිය ඉහළයාම හේතුවෙන් ඡායා පිටපතක (ෆොටෝ කොපි) මිල රුපියල් 5කින් ඉහළ නැංවීමට සිදුවන...