ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු

(VIDEO) පිරිපහදුව වැහුවේ නැහැ වැස්සුවා, ඇමති ගම්මන්පිල කොමිස් ගහන්න ගිහින් තෙල් හිඟ වුනාද?

විෂයභාර අමාත්‍යවරයා විසින් බොරතෙල් නියමිත ක්‍රමවේදය අනුව ගෙන්වීමට කටයුතු නොකිරීම නිසා මේ වන විට පිරිපහදුව වසා දැමීමට සිදුව තිබෙන බව...