එල්නිනෝ (El Niño) තත්ත්වය

එල්නිනෝ බලපෑම දැඩි වෙයි: ඔක්තෝබර්-දෙසැම්බර් මහ වැසි සහ ගංවතුර — ලබන වසරේ මුල දැඩි නියඟයක්

මාස දහයකට අධික කාලයක් පවතින එල්නිනෝ (El Niño) තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී මෙරටට තද වැසි මෙන්ම දැඩි නියඟයක්ද අත්විඳීමට සිදුවනු ඇති...