එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයෙදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුරෝපා සංගමය, ඉන්දීයාව සහ චීනය අදහස් දක්වයි
ශ්‍රී ලංකාවේ දෙමළ සුළුතරය මුහුණදී ඇති ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබානොදීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය කනස්සල්ල පළකරන බව ජිනීවාහි ඉන්දීය නිත්‍ය...

 
                     
                     
                     
                                         
                                         
                                         
                                        