එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) සහ ලෝක වෙළඳ සංවිධානය (WTO)

ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා ජාත්‍යන්තර සහතිකයක්

යුරෝපීය කොමිසම මගින් පිරිනමනු ලබන භූගෝලීය දර්ශක (GI) සහතිකය පළමුවරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් සඳහා ලැබී තිබේ. අපනයන සංවර්ධන මණ්ඩලය පැවසුවේ...