එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලය

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලය(ECOSOC)ට තේරී පත් වෙයි

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයට තේරී පත්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. 2025 ජනවාරි...