උවිඳු කුරුකුලසූරිය

“තොපි දකුණෙ කොහෙ මැරුණත් මිහිදන් වෙන්න ඕනෙ නම්, උඹලගෙ මිනිස්සු ඉන්න පැත්තෙ තමා ඒක පුලුවන්” – වාසු කියන කතාවේ නොකියූ කතාව

මන්නාරමේ මරිච්චකට්ටු සහ නැගෙනහිර පළාතේ එරගම යන ප්‍රදේශයන්හි මෙරට භූගත ජලය ඉතා ගැඹුරින් පිහිටන ස්ථාන දෙකක් ගැන වාර්තාවක් සකස් කර...