උපකාරක පන්ති

සිනමා ශාලා පවා විවෘත කිරීමට අවසර දෙමින් පවතින තත්වයක් තුළ උපකාරක පන්ති පමණක් වසා තැබීම සිදු නොකරන්න – වෘත්තීය දේශකවරුන්

දරුවන්ගේ අධ්‍යාපනය විනාශ නොකර ඔවුන්ට අධ්‍යාපනය ලැබියහැකි ආකාරයේ නිසි ක්‍රමවේදයක් අනුගමණය කළ යුතු යැයි වෘත්තීය දේශකවරුන්ගේ ජාතික සංසදය ආණ්ඩුවෙන් ඉල්ලා...