ශ්‍රී ලංකාව IMF වැඩසටහන් 16කින් එකක හෝ සාර්ථක නෑ; වාර්ෂික උද්ධමනය 122%ක් දක්වා ඉහළ ගොස් – මහාචාර්ය ස්ටීව් හෑන්ක්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මරණයට ගොදුරු වී ඇතැයි ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥ, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව්...