ඊශ්‍රායල ප්‍රහාරය

ඊශ්‍රායල ප්‍රහාරයකින් සහන සේවකයින් හත් දෙනෙකු ජිවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඕස්ට්‍රේලියානු, බ්‍රිතාන්‍ය සහ පෝලන්ත ජාතිකයන් ඇතුළු ආධාර සපයන සේවකයන් හත් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති...