ඉහළම සිවිල් ගෞරවයක්

රුසියාවෙන් ශ්‍රී ලාංකිකයෙකුට ඉහළම සිවිල් ගෞරවයක්

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතාට සම්මානයක් පිරිනමා තිබෙනවා. ”මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය” ලෙසයි එය...