ඉල්මනයිට්

විමල් වීරවංශගේ ආයතනයක කෝටි 30ක මහා වංචාවක්: වහාම වාර්තාවක් කැඳවයි

ටොන් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් 18ක පාඩු පිට ඉල්මනයිට් ඛනිජ වැලි ටොන් 85000ක් අලෙවි කිරීමක් පිලිබඳව කෝප් කමිටුවේදී හෙලිවී ඇත....