ඉන්ධන සහනාධාරය

අත්හිටවූ සහනාධාර ලබාදීමට මැතිවරණ කොමිසම එකඟ වේ.

අත්හිටුවා තිබූ 2024/2025 මහ කන්නය සඳහා පොහොර සහනාධාරය සහ ධීවර ඉන්ධන සහනාධාරය ලබාදීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබේ....