ඉන්දියාව

​ඩෙංගු මර්දනයේ දැවැන්ත පියවරක්: ඉන්දියාව සිය ප්‍රථම ඩෙංගු එන්නත ලෙස ‘QDENGA’ අනුමත කරයි

ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කර ගෙන තිබේ. ඒ අනුව ඉන්දියාවේ ඖෂධ පාලක ජෙනරාල් විසින් මෙම ‘QDENGA’ එන්නත භාවිතය...

ඉන්දි­යා­වෙන් පළ­මු­ව­රට හයි­ඩ්‍ර­ජන් බල­යෙන් දුම්රිය සේව­යක්

ඉන්දි­යාව පළ­මු­ව­රට හයි­ඩ්‍ර­ජන් බල­යෙන් ක්‍රියා­ත්මක වන දුම්රිය සේවා­වක් ආරම්භ කළ බව රොයි­ටර් පුවත් සේවය වාර්තා කළේය. පසු­ගි­යදා අග­මැති නරේන්ද්‍ර මෝදි...

ඉන්දියාවෙන් ඩො.මි 450ක ණය සහ ප්‍රදානයක් ලබා ගැනීමට අනුමැතිය

දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානි ප්‍රතිසංස්කරණය කර ගැනීම වෙනුවෙන් ඉන්දීය රජයේ ‘සාගර් බන්දු මෙහෙයුම’ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන...