ඇලි(සුදු) ඉත්තෑවෙකු

ඉතා දුර්ලභ ගණයේ සුදු ඉත්තෑවකු හමුවේ

කොළොන්න කෝප්පකන්ද ප්‍රදේශයේ  මන්දකට හසුවී අසාද්‍ය තත්වයේ සිටි දුර්ලභ ගණයේ ඇලි(සුදු) ඉත්තෑවෙකු හමුවී තිබේ. කොළොන්න කෝප්පකන්ද ප්‍රදේශයේ එම්.පියතිස්ස මහතාගේ නිවස...