ඇමරිකානු තනාපතිනිය

ජිනීවාහි නව නිර්දේශය වලට හේතුව ආණ්ඩුවේ නොසැලකිලිමත්කමයි – ඇමරිකානු තනාපතිනිය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ, ලංකා රජය සම්බන්ධයෙන් ගන්නා ලද නිර්දේශ මගින් සියලු ජනතාවගේ මානව අයිතිවාසිකම් තවදුරටත් තහවුරු කොට ඇතැයි...