ඇමති හර්ෂණ නානායක්කාර

හර්ෂණට එරෙහි විශ්වාසභංගය කථානායකට

අධිකරණ විෂය භාර ඇමතිවරයාට පවරා ඇති කාර්යයන් වගකීම් සහිතව ඉටුකර නොමැති බව සඳහන් කරමින් ඇමති හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංග යෝජනාව...