ඇමති ආරක්ෂක අංශයේ අවි ගබඩාව

අවි ගබඩාව භාරව සිටි හිටපු පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිවසකින් හමුවූ අවි ගබඩාව

වැලිපැන්නේ පිහිටි නිවසක් තුළ තිබී අවිආයුධ තොගයක් සොයාගෙන තිබේ. ඒ අනුව, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 248ක් ඇතුළු විවිධ වර්ගයේ උණ්ඩ...