ආසියානු සවි එසවීමේ ශූරතාවලිය

ආසියානු සවි එසවීමේ ශූරතාවලියේ රන්පදක්කම් 4ක් සමගින් 47kg බරපන්තියේ සමස්ත ශූරතාවය දිනූ ශෙනුකි දිශාල්‍යා

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පැවති ආසියානු සවි එසවීමේ ශූරතාවලියේ රන්පදක්කම් 4ක් සමගින් 47kg බරපන්තියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ශෙනුකි...