ආර්ථික ප්‍රතිපත්ති හා ප්‍රතිඥා

ආර්ථික ප්‍රතිපත්ති හා ප්‍රතිඥා සාකච්ඡාවට බඳුන් වන ආර්ථික විවාදය 29දා

2024 ජනාධිපතිවරණය සඳහා එක්වන ප්‍රධාන අපේක්ෂකයින් සිව්දෙනෙකුගේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘Defining the Vision – THE Debate’ විවාදය එළඹෙන අගොස්තු 29දින...